SKIP TO MAIN CONTENT

20 වන සියවසේ මහා කවියා, පැබ්ලෝ නෙරුදාගේ බලහත්කාර රමණයේ කතාව සිනමාවට කැන්දන “ඇල්බොරාදා ”

"Nudutu Cinemawa” – Analysis of “Alborada" Movie
Source: Facebook/ Alborada

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 20 වන සියවසේ මහා කවියා ලෙස විරුදාවලිය ලත් පැබ්ලෝ නෙරුදා ශ්‍රී ලංකාවේ ගත කළ විට කාන්තාවකට සිදුකළ ලිංගික බලහත්කාරකමක් අළලා නිර්මාණය වූ "ඇල්බොරාදා" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 20 වන සියවසේ මහා කවියා ලෙස විරුදාවලිය ලත් පැබ්ලෝ නෙරුදා ශ්‍රී ලංකාවේ ගත කළ විට කාන්තාවකට සිදුකළ ලිංගික බලහත්කාරකමක් අළලා නිර්මාණය වූ "ඇල්බොරාදා" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now