සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
නීතියේ ආයතනය යටම වැළලූ නීතියම වග කිව යුතු මරණය නැවත සිනමාවට කැන්දන "Drishyam 2"

Source: Facebook/ Drishyam 2
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2021 වසරේ ජනප්‍රියම මලයාලම් චිත්‍රපටය “Drishyam 2” චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share