SKIP TO MAIN CONTENT

ඉන්දියානු සමාජයේ සදාචාරය රකින කළු පැතිකඩය සිනමා තිරයේ මතුකළ බන්සාලිගේ "Gangubai Kathiawadi": මෙවර නුදුටු සිනමාවෙන්

"Nudutu Cinemawa” – Analysis of “Gangubai Kathiawadi" Hindi Movie
Source: Facebook

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර ඉන්දීය ලිංගික ශ්‍රමිකයන්, අපරාධ, පාතාල ලෝකය වැනි සමාජයේ සියලු කළු පැතිකඩයන් ගැහැණිය ප්‍රමුඛ කොටගෙන සංවාදයට ගෙනෙන සංජය ලීලා බන්සාලිගේ "Gangubai Kathiawadi" හින්දි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර ඉන්දීය ලිංගික ශ්‍රමිකයන්, අපරාධ, පාතාල ලෝකය වැනි සමාජයේ සියලු කළු පැතිකඩයන් ගැහැණිය ප්‍රමුඛ කොටගෙන සංවාදයට ගෙනෙන සංජය ලීලා බන්සාලිගේ "Gangubai Kathiawadi" හින්දි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now