මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය "නුදුටු සිනමාවෙන්" මහාමාන්‍ය D.S. සේනානායක මහතාගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වූ "නිදහසේ පියා : D.S." සිංහල චිත්‍රපටය පිළිබද විමසා බැලීමක්. සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
Share
LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends

