සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ලෝකයේ මහා ආර්ථික අවපාතය සමඟ ඇතිවූ අතිශය දුෂ්කර සමය සිනමාවට ගෙනා ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය: Nomadland

Source: Facebook/ Nomadland
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2021 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ Nomadland ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share