සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
සංවර්ධනය හේතුවෙන් ජීවිතයෙන් අවතැන් වන ජනයාගේ කතාව සිනමාවට රැගෙන එන "Chatrak"

Source: Facebook/ Chatrak
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" විමුක්ති ජයසුන්දර ගේ "Chatrak" බෙංගාල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share