SKIP TO MAIN CONTENT

'පාංශු' - 88 භීෂණ යුගයේ ආණ්ඩුවේ මිලිටරිකාරයා පසුව රණවිරුවා බවට පරිවර්තනය වුනු ඉතිහාසය අපට මුණගස්සන චිත්‍රපටයක් : 'නොදුටු සිනමාව' මාසික සිනමා විමසුම

Paangshu
Source: Facebook/Paangshu

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය "නුදුටු සිනමාවෙන්" විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ "පාංශු" සිංහල චිත්‍රපටය පිළිබද විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය "නුදුටු සිනමාවෙන්" විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ "පාංශු" සිංහල චිත්‍රපටය පිළිබද විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now