SKIP TO MAIN CONTENT

ඇමෙරිකානු මහා දේශපාලනයට අවශ්‍ය සිනමා ප්‍රතිරූපනයක් සමග හොලිවුඩ් සිනමාවේ වසර 37 ක් රජ කරන ක්‍රියාදාම වීරයා : Rambo.

Rambo: Last Blood
Source: Facebook

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" පසුගිය සැප්තැම්බර් 20 වන දින සිට තිරගත වීම ආරම්භ වූ නවතම Rambo: Last Blood චිත්‍රපටය ඇතුළු Rambo චිත්‍රපට මාලාව පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" පසුගිය සැප්තැම්බර් 20 වන දින සිට තිරගත වීම ආරම්භ වූ නවතම Rambo: Last Blood චිත්‍රපටය ඇතුළු Rambo චිත්‍රපට මාලාව පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now