ඩයනාගේ මරණය සමග රැජිණගේ ඔටුන්න හෙළවුණු හැටි සිනමාවේ සිත්තම් කළ: The Queen

The Queen Main 03.jpg

Credit: Facebook/ The Queen

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර 2006 වසරේදී තිරගත වූ The Queen ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now