SKIP TO MAIN CONTENT

ලංකාවේ රණ කතා සිනමාවේ ඉතාම දුර්ලවම ප්‍රතිඵලය "විජයබා කොල්ලය" චිත්‍රපටයෙන් නරඹන්න පුළුවන්.

Vijayaba Kollaya
Source: Facebook

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කරන ලද "විජයබා කොල්ලය" සිංහල සිනමා පටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කරන ලද "විජයබා කොල්ලය" සිංහල සිනමා පටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now