Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක aged care nurse කෙනෙකු වන විදිය ගැන වැදගත් තොරතුරු මෙන්න

Subheading (5).png

Savindi Ranasinghe (Supplied) Source: Getty, Supplied

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක හෙද වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරු SBS සිංහල සේවය විසින් සිදුකල මෙම සාකච්චාවෙන් ඔබට ගෙන එනවා.


Published

Updated

By Sudarshani Ambegoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක හෙද වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරු SBS සිංහල සේවය විසින් සිදුකල මෙම සාකච්චාවෙන් ඔබට ගෙන එනවා.


වැඩිහිටි සුරකුම් පහසුමක හෙද කලමණාකාරිනියක් ලෙස සේවය කරන සවින්දී රණසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය විසින සිදුකල සාකච්චාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now