Oct 21 COVID update in 4 minutes: නිව් සවුත් වේල්ස් ව්‍යාපාර වලට සහාය දැක්වීමට ප්‍රාන්ත රජයෙන් ආර්ථික සැලැස්මක්

Source: Getty Images/Walter Bibikow
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 ඔක්තෝබර් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share