ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් (ආයුධ) ශ්‍රී ලංකාවේ පාහියන්ගල ප්‍රදේශය ආශ්‍රිතව සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත් වී තිබේ.
මෙම පුරා විද්‍යා පර්යේෂණයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සහ මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා මෙම පර්යේෂණය පිළිබඳ SBS සිංහල වැඩසටහන සමග සිදුකළ සාකච්ඡාව.
Share






