Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි

AUSTRALIA MARCHES CANBERRA RALLY

One Nation Leader Pauline Hanson speaks at an Australia March Canberra Rally against mass migration organized by the Australian Lobby Group outside Parliament House in Canberra, Sunday, April 26, 2026. NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • 'පසුගිය මූල්‍ය වසරේ සංක්‍රමණය 300,000කට අධිකයි, සංක්‍රමණය සීමා කිරීම අවශ්‍යයි' - වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී අදහස් දක්වයි
  • බලශක්ති සහ ඉන්ධන සුරක්ෂාව වෙනුවෙන් විදේශ ඇමතිනි පෙනී වොන්ග් සංචාරයක
  • ජූනි මස සිට මෝටර් රථ ලියාපදිංචිය සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් වට්ටමක්
  • ධවල මන්දිර සිදුවීමට අදාළ සැකකරු අද දින අධිකරණයට
  • මැරතන් තරඟයක් පැය දෙකකට අවම කාලයකින් නිම කළ පළමුවැන්නා කෙන්යාවෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now