An elderly couple walk through a park in Sydney on Sunday, April 30, 2017. (AAP Image/Paul Miller) NO ARCHIVING Credit: PAUL MILLER/AAPIMAGEඕස්ට්‍රේලියාවේ විශ්‍රාම යන වයසේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් 30%කට පමණක් සුවපහසු ලෙස විශ්‍රාම ගැනීමට ප්‍රමාණවත් විශ්‍රාම ශේෂයක් ඇති බව නව පර්යේෂණයකින් පෙනී ගොස් තිබේ. එමෙන්ම ඉදිරි දශක තුන තුළ මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් වන විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා සිටින්නේ සෑම විටම තමාට නියමිත මුදල ලැබෙන බවට සහතික වන ලෙසයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Nipuna Dodangoda, Sydney Lang, Hannah Kwon
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම යන වයසේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් 30%කට පමණක් සුවපහසු ලෙස විශ්‍රාම ගැනීමට ප්‍රමාණවත් විශ්‍රාම ශේෂයක් ඇති බව නව පර්යේෂණයකින් පෙනී ගොස් තිබේ. එමෙන්ම ඉදිරි දශක තුන තුළ මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් වන විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා සිටින්නේ සෑම විටම තමාට නියමිත මුදල ලැබෙන බවට සහතික වන ලෙසයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.