SKIP TO MAIN CONTENT

Election Matters that Matter: ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්

Health.jpg
Sanduni Jasin (Supplied), Dr. Tissa Wijerathne (Supplied) and Hishani Gunasekara (Supplied)/ Image Credit: Getty Images

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත වී තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය, ජීවන වියදම් අර්බුදය මෙන්ම සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් වර්තමානය වනවිට විවිද අදහස් සහ මතවාද ඉදිරිපත් වනවා. මහ මැතිවරණය අභියස ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්ම විවිධ පක්ෂ මේ සම්බන්දයෙන් දරන මත පිළිබඳවද තොරතුරු විමසා සිටීමට මෙම වැඩසටහනෙන් අප බලාපොරොත්තු වනවා

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත වී තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය, ජීවන වියදම් අර්බුදය මෙන්ම සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් වර්තමානය වනවිට විවිද අදහස් සහ මතවාද ඉදිරිපත් වනවා. මහ මැතිවරණය අභියස ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්ම විවිධ පක්ෂ මේ සම්බන්දයෙන් දරන මත පිළිබඳවද තොරතුරු විමසා සිටීමට මෙම වැඩසටහනෙන් අප බලාපොරොත්තු වනවා

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • සඳුනි ජෑන්ස් - Physiotherapist - VIC
  • විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න - VIC
  • හිෂානි ගුණසේකර - Registered Nurse - VIC

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now