බොහොමයක් පළමු නිවාස ගැනුම් කරුවන්ට තියෙන විශාල ගැටළුවක් තමයි නිවසක් මිලදී ගන්න අවශ්‍ය වෙන මූලික තැම්පතුව, 'deposit' එක සොයා ගන්න එක. කෙසේ උවත් වර්තමානය වෙනවිට 2%ක් 5%ක් වගේ අඩු තැන්පතු මුදලකින් නිවසක් මිලදී ගන්න බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට අවස්ථාව තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අඩු තැන්පතු මුදලකින් නිවසක් ගන්න තියෙන අවස්ථා ගැන අද විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ණය තැරැව්කරුවකු, එසේත් නැතිනම් 'mortgage broker' වරයෙකු ලෙස සේවයේ යෙදෙන ජෝසෆ් විජයකුලසූරිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






