සිරස්තල
- ඔස්ට්‍රේලියානු වටිනාකම් වලට ගරු නොකරන සංක්‍රමණිකයින්ට තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳීසිටීමට අවස්තාවක් නෑ, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
- ඔස්ට්‍රේලියාව තුල නිවාස කුලී මිල ගණන් තවදුරටත් ඉහලට
- ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ භාර්යාව, ඊයේ මෙල්බර්න් නුවර සංචාරය කරයි
- ලෝක ආර්ථිකයේ වර්ධනය ඉදිරියේදී මන්දගාමී වනු ඇති බවට IMF සංවිධානයෙන් ප්‍රකාශයක්
- ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය අප්‍රේල් 17 වනදා පැවැත්වෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





