SKIP TO MAIN CONTENT

සම්මත වූ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය

Australian Parliament House -Opposition to the Australian Government over the Migration Amendment Bill passed in the federal parliament
Source: Pixabay / helen35

පසුගියදා සම්මත වූ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය පලවීම සහ ඉන්දියානුවන් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම පිළිබඳව වන මතබේද ඇතුළු නව තොරතුරු පිළිබඳ දැනගැනීමට SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

පසුගියදා සම්මත වූ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය පලවීම සහ ඉන්දියානුවන් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම පිළිබඳව වන මතබේද ඇතුළු නව තොරතුරු පිළිබඳ දැනගැනීමට SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වලින් ඇසෙන නවතම තොරතුරු ගෙන එයි....

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now