SKIP TO MAIN CONTENT

ගෙවුණු පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණෙයි

Over the past 24 hours, record numbers turn out for vaccinations in Australia
Ben Shepherd from the Rural Fire Service receives a Pfizer vaccine at the newly opened COVID-19 Vaccination Centre in Sydney Source: AAP

ඊයෙන් අවසන් වූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණීම, කොරෝනා එන්නත ලබාගැනීම පිළිබඳව සිදුකළ නවතම මත විමසුමේ ප්‍රතිඵල සහ ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු රැගත් මැයි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Phillippa Carisbrooke

Source: SBS

Skip to podcast episode content

ඊයෙන් අවසන් වූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණීම, කොරෝනා එන්නත ලබාගැනීම පිළිබඳව සිදුකළ නවතම මත විමසුමේ ප්‍රතිඵල සහ ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු රැගත් මැයි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now