SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වසංගත නිවාඩු ආපදා ගෙවීම් සැප්තැම්බර් 30 න් පසුවත් ලබාදීමට තීරණය කෙරේ: සැප් 15 කාලීන විශේෂාංගය

Pandemic leave payments extended indefinitely
Pandemic leave payments extended indefinitely Source: AAP / AAP / Bianca De Marchi

ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි විසින් අනිවාර්ය ස්වයං නිරෝධායන කාල සීමාවන් යොදන තාක් කල් වසංගත නිවාඩු ආපදා ගෙවීම පවතිනු ඇතැයි අගමැති Anthony Albanese ඊයේ නිවේදනය කළේය. මේ පිළිබඳ වාර්තා වූ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Krishani Dhanji

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි විසින් අනිවාර්ය ස්වයං නිරෝධායන කාල සීමාවන් යොදන තාක් කල් වසංගත නිවාඩු ආපදා ගෙවීම පවතිනු ඇතැයි අගමැති Anthony Albanese ඊයේ නිවේදනය කළේය. මේ පිළිබඳ වාර්තා වූ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now