ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රනින් රිදියෙන් දිනූ පැරා ක්‍රීඩක නුවන් හා ප්‍රදීප් / පාකිස්තාන සුපිරි ලීගය හොල්ලන කුසල් මෙන්ඩිස් / ගවුට් ගවුට් ගෙන් ලෝක වාර්තාවක්

SBS Sinhala Sri Lanka Para Indika Nuwan Kusal Mendis Gout Gout Rangana Senevirathna.jpg

(L) Sri Lankan para-athletes Nuwan Indika and Pradeep Somasiri won gold and silver in the long jump at the Australian Athletics Championship in Sydney. (Top R) Kusal Mendis leads the run-scoring leaderboard of the Pakistan Super League. (Lower R) Gout Gout celebrates his time of 19:67 in the men’s 200m final at the 2026 Australian Athletics Championships at Sydney Olympic Park Athletic Centre in Sydney. (Mid Center) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: AP, AAP, Facebook, Supplied / DEAN LEWINS/AAP. Saliya Tennekoon/Facebook.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • මතීශ පතිරණ IPL යයි - වනිදු හසරංග ට IPL අහිමි වෙයි
  • නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනියි
  • පාකිස්තාන සුපිරි ලීගය හොල්ලන කුසල් මෙන්ඩිස්
  • අසලංක සහ චන්දිමාල් හදිසියේම පාකිස්තාන සුපර් ලීගයට එක්වෙයි
  • නවසීලන්ත A ක්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකා A පිල එක්දින තරගාවලියේ 3 - 0 ක ජයක් ලබයි
  • ඔස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයින්ගෙන් දක්ශතා
  • තහනම් උත්තේජක ලබා දෙන පුහුණුකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට සැරසෙන ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න
  • ඔලිම්පික් නිලවරණය ට එන පාපන්දු සභාපති ජස්වර් උමාර්
  • ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා තරගාවලියේ තොරතුරු - ගවුට් ගවුට් ගෙන් ලෝක වාර්තාවක්
  • වයස 19 න් පහල කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • FIFA Series කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාවය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now