ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ මංගල යොවුන් ඔලිම්පික් පදක්කම දිනූ දිරිය දියණිය SBS සිංහලට කතා කරයි.

Parami Wasanthi Maristela

Source: SBS

පසුගිය ඔක්තෝබර් 18 වන දින ආර්ජන්ටිනාවේදී නිමාව දුටු "2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ" දී කාන්තා මීටර් 2000 බාධක දිවීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ පාරමී වසන්ති මාරිස්ටෙලා දියණිය සමත් විය. ශ්‍රී ලංකාවට ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලබා දුන් පාරමී වසන්ති සහ ඇගේ මව සීතා මාගරට් මහත්මිය, SBS සිංහල සේවය සමග සිදු කළ සාකච්ඡාව.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now