Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජීවන වියදම, ඉන්ධන මිල ඉහල යාම සහ සයිබර් ආරක්ෂාව ගැන පාර්ලිමේන්තුවේ දැඩි අවධානයක් : සැප්. 27 කාලීන විශේෂාංගය

QUESTION TIME

Deputy Prime Minister Richard Marles and Treasurer Jim Chalmers during Question Time in the House of Representatives at Parliament House in Canberra, Monday, September 26, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVINGDeputy Prime Minister Richard Marles and Treasurer Jim Chalmers during Question Time Source: AAP / MICK TSIKAS/AAPIMAGE

සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Brooke Young, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • දුෂණ විරෝධී කොමිසමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වීම
  • ඔක්‌තෝබර් 1 වැනිදා සිට බලයලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ අනුමැතිය මත පමණක් ලබා ගත හැකි ඖෂධ පිරිවැය කපා හැරීමේ අරමුනින් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හරහා ඖෂධ ලැයිස්තුගත කිරීම
  • ඔක්තෝබර් මාසයේ සිදුකිරීමට නියමිත අයවැය ප්‍රකාශය හේතුවෙන් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now