Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පැතුම් - කමිඳු සුපිරි පිතිහරඹයෙන් සිම්බාව්වේ පරදා පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය: 'ක්‍රීඩා විග්‍රහය'

Sports Wrap-05092025.jpg

Sri Lankan batsmen Kamindu Mendis and Pathum Nissanka salvage a victory for Sri Lanka against Zimbabwe in first T20I played in Harare, 03 September 2025. Credit: Sri Lanka Cricket and Zimbabwe Cricket

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්

  • සිම්බාව්වේ පරදා පළමු T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට
  • යාපනයට පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
  • කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වාර්තාගත ත්‍යාග මුදලක්
  • ස්ටාර්ක් T20 තරගවලින් විශ්‍රාම ගනියි
  • නවසීලන්තයට එරෙහි ඕස්ට්‍රේලියානු T20 සංචිතය
  • ANZAC පාපන්දු අළු බඳුන සංචිතයට නවක ක්‍රීඩකයින් හත් දෙනෙක්
  • 2025 රග්බි ශූරතාවලියේ අලුත්ම තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now