Covid-19 වයිරසය වැළදීමෙන් පසු ගතවන පශ්චාත් කාලය තුළ වැළඳෙන Post COVID-19 Neurological Syndrome (PCNS) නම් නව ස්නායු රෝගයක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා වෛද්‍ය විනයානුකූලව සොයාගෙන තිබේ.
එම සොයාගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share






