ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 22 වැනි බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කිරීමේ බීජිං සාකච්ඡාවලින් පසු විදේශ අමාත්‍ය Penny Wong යළි ඔස්ට්‍රේලියාවට.
- මිය ගිය සගයන්ගේ මරණයට හේතුව සොයන තුරු නොකඩවා විමර්ශන.QLD පොලිසිය දිව්රයි
- සුළං සහිත කාලගුණයන්හිදී මුහුදේ අතුරුදන් වීම්.Life saving victoria අනතුරු අඟවයි
- ශ්‍රී ලංකාවේ වරාය නගරයට නව වීසා වර්ග 3ක්
- යුක්‍රේන ජනපති රුසියානු ආක්‍රමණයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරයේ
- Jaffna kings කණ්ඩායම තෙවන වරටත් LPL අවසන් මහා තරගයට
Share






