Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16 ත් 39 ත් අතර පුද්ගලයින්ටත් කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්ථාව: 'කාලීන තොරතුරු' විශේෂාංගය

NSW Police and Australian Defence Force personnel are seen assisting NSW Health staff at a Covid vaccination clinic at Olympic Park, Sydney, Wednesday, August 18, 2021.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත වලින් මෙන්ම ACT සහ Northern Territory වලින් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති පිළිබඳව විස්තර රැගත් අගෝස්තු 20 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Madhura Seneviratne, Greg Dyett

Source: SBS




Share this with family and friends


නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත වලින් මෙන්ම ACT සහ Northern Territory වලින් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති පිළිබඳව විස්තර රැගත් අගෝස්තු 20 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • නොවැම්බර් මැද වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% දක්වා ඉහළ නැංවීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
  • කොව්ඩ් පැතිරීම මර්දනය කිරීමට කැන්බරා වැසියන් දැනට පනවා ඇති කොවිඩ් නීති පිළිපැදිය යුතු බවට ACT හි ප්‍රධාන අමාත්‍වරයාගෙන් ප්‍රකාශයක්.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 55 ක්.
  • සැලසුම් කළ පරිදි Greater Darwin කලාපයේ lockdown කිරීම අවසන් කෙරුණද ඇතැම් කොවිඩ් නීති තවමත් බලාත්මක වේ.
  • අගෝස්තු 30 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ත් 39 ත් අතර පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now