Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ක්‍රියාත්මක කරන එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීමේ දෙවන අදියර නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වීම.
- විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට තම තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම ගැන පරිසර සංවිධාන අවධානය යොමු කිරීම.





