SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්ත මැතිවරණයයේදී ලිබරල් ආණ්ඩුව බිඳ වැටෙන බව අගමැති ඇල්බනීසි කියයි : මාර්තු 06 SBS සිංහල පුවත්

NSW LABOR CAMPAIGN LAUNCH
Prime Minister Anthony Albanese and NSW Labor Leader Chris Minns during launch of Labor’s campaign for the 2023 NSW state election, in Sydney, Sunday, March 5, 2023. (AAP Image/Mick Tsikas) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල ගුවන් විදුලි සේවයේ 2023 මාර්තු 06 වන සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල ගුවන් විදුලි සේවයේ 2023 මාර්තු 06 වන සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එළඹෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයයේදී පවතින ලිබරල් ආණ්ඩුව බිද වැටීමට නියමිත බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පවසයි.
  • නිව් සවුත් වේල්ස්හි සිව්වන ධුර කාලය ලබා ගැනීමට ලිබරල් පක්ෂය සූදානම් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ කියයි.
  • COVID-19 වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පසුගිය වසර තුළ අපේක්ෂිත සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.
  • එක්සත් ජාතීන්ගේ රටවල් එක්ව ලෝකයේ සාගර ආරක්ෂා කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති ගෝලීය ගිවිසුමක් ස්ථාපිත කරයි.
  • ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක ඇලෙක්ස් ඩි මිනෝර් ATP ටෙනිස් ශූරතාව දිනා ගනී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now