Australian Prime Minister Anthony Albanese during a visit to the Elizabeth Medical and Dental Clinic in Adelaide, Monday, May 15, 2023. (AAP Image/Matt Turner) NO ARCHIVING Source: AAP / MATT TURNER/AAPIMAGE
2023-24 ෆෙඩරල් අය වැය සම්බන්ධයෙන් විවිධ ඇමැතිවරු දැක්වූ අදහස් පිළිබඳ තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. Published 16 May 2023 1:03pm
By Athini Amarasiri, Sunil Awasthi
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
2023-24 ෆෙඩරල් අය වැය සම්බන්ධයෙන් විවිධ ඇමැතිවරු දැක්වූ අදහස් පිළිබඳ තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. HIGHLIGHTS
පසුගිය සතියේ ෆෙඩරල් අයවැය සම්බන්ධයෙන් වන ජන මතය බෙහෙවින් බෙදී ඇති බව ඔස්ට්‍රේලියානුවන් 1,500ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එමෙන්ම සාමාන්‍ය ජනතාවට මෙම අයවැය සුදුසු බව ඒත්තු ගැන්වීමට රජය උත්සාහ කරන නමුත් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද ඇතැම් ප්‍රතිචාර බෙදී ඇති බව දක්නට ලැබේ.