SKIP TO MAIN CONTENT

රටේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය AUKUS ගනුදෙනුවෙන් ශක්තිමත් වේ යැයි අගමැති කියයි : මාර්තු 21 කාලීන විශේෂාංගය

QUESTION TIME
Prime Minister Anthony Albanese during Question Time in the House of Representatives at Parliament House in Canberra, Monday, March 20, 2023. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ දේශගුණික විපර්යාස පිළිබඳ විවාදය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිදු වූ කතා බහ SBS සිංහල ගුවන් විදුලිය අද දවසෙ ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයෙන්


Published

By Athini Amarasiri, Soofia Tariq

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ දේශගුණික විපර්යාස පිළිබඳ විවාදය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිදු වූ කතා බහ SBS සිංහල ගුවන් විදුලිය අද දවසෙ ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයෙන්


Highlights

  • ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා AUKUS සබ්මැරීන් ගනුදෙනුවේ දේශීය ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ දී ආරම්භ කිරීම.
  • සිය හමුදාවේ ස්වාධීනත්වය පවත්වාගෙන යෑම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයේ ස්ථාවරය
  • ලිබරල් සන්ධානය සහ ග්‍රීන්ස් පක්ෂය ආන්ඩුවේ දේශගුණික ප්‍රතිපත්තිය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා නොදී සිටීමේ හේතු

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now