අප්‍රේල් 14 SBS සිංහල පුවත්: විපක්ෂ නායක ඡන්දයට කෙවින් රඩ්ගේ පරණ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා, අගමැති මොරිසන් කියයි

Former Australian Prime Minister Kevin Rudd (left) and Australian Opposition Leader Anthony Albanese (right) are seen touring the Southbank Collective Markets in Brisbane, Saturday, February 6, 2021.

Former Australian Prime Minister Kevin Rudd (left) and Australian Opposition Leader Anthony Albanese (right) are seen touring the Southbank Collective Markets Source: AAP Image/Darren England

ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Highlights
  • සුර්යා මිණ රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් කොටගෙන සැමරෙන සුර්ය සංක්‍රාන්තිය , සිංහල දෙමල අලුත් අවුරුද්ද අද ලෝක වාසි ශ්‍රී ලාංකිකයෝ උත්සවශ්‍රීයෙන් සමරති.
  • ඕස්ට්‍රේලියානු මහ මැතිවරණ චන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ 4 වන දිනය ඇරඹෙයි. අගමැති මොරිසන් අද ටස්මෙනියාවේ සංචාරය කරයි. විපක්ෂ නායක අල්බෙනිසි අද සිඩ්නි හි සංචාරයේ යෙදේ.
  • JobSeeker දීමනාව සමාලෝචනය කිරීමේ ප්‍රතිපත්තිය ඉවත දමා නොමැති බව විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීසි පවසයි.
  • පාස්කු දීර්ඝ නිවාඩුව හේතුවෙන් ගුවන් ගමන් වල කාර්යබහුලත්වයක්. කල්තියා පැමිණෙන්නැයි ගුවන් තොටුපොල කාර්ය මණ්ඩල ජනතාවගෙන් ඉල්ලයි
  • රුසියාව යුක්රේනය තුල යුධ අපරාධ සිදු කරන බවට වුනු ඇමරිකානු ජනපතිගේ ප්‍රකාශයට රුසියාව පිළිතුරු ලබා දෙයි.

 

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now