Source: SBS Sinhala2018 නව වසර වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රාන්ත වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් කවි පද පබඳිමින් ඔවුන් විසින්ම ඒවා ගායනා කරමින් 2018 නව වසරට සුබපැතුම් එක්කල අයුරු මෙම විෂේශාන්ගයෙන් ඔබට රසවිඳිය හැකියි. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෙර්න් සිට - ඩේසි ද සිල්වා මිය. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් සිට - ප්‍රියන්ත ටිකියාඳුර මයා ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරි හි කැන්බරා සිට - අමලා ජයසේකර මිය. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සිට ඥානතිලක හේවාගමගේ මයා. බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සිට නදී විදානගමගේ. ********************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese *********************************************************************
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
2018 නව වසර වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රාන්ත වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් කවි පද පබඳිමින් ඔවුන් විසින්ම ඒවා ගායනා කරමින් 2018 නව වසරට සුබපැතුම් එක්කල අයුරු මෙම විෂේශාන්ගයෙන් ඔබට රසවිඳිය හැකියි. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෙර්න් සිට - ඩේසි ද සිල්වා මිය. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් සිට - ප්‍රියන්ත ටිකියාඳුර මයා ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරි හි කැන්බරා සිට - අමලා ජයසේකර මිය. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සිට ඥානතිලක හේවාගමගේ මයා. බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සිට නදී විදානගමගේ. ********************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese *********************************************************************