Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගිණිකෙළි මැද අලුත් අවුරුදු උදාව සැමරූ ජනතාවගේ හැසිරීම ගැන ඔස්ට්‍රේලියානු පොලිසියේ ප්‍රසාදය :ජන 02 සිංහල පුවත්

A large number of people watching fireworks at Dockland Marvel Stadium Melbourne

A large number of people watching fireworks at Dockland Marvel Stadium Melbourne on the eve of New Year 2023. New Year's Eve fireworks light up the sky over the Dockland Bridge and Marvel Stadium in Melbourne. (Photo by Rana Sajid Hussain/Pacific Press/Sipa USA) Credit: Pacific Press/Sipa USA

ඔස්ට්‍රේලියාවේ පුවත් විදෙස් පුවත් මෙන්ම ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 02 වෙනි සඳුදා විකාශය වූ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් විදෙස් පුවත් මෙන්ම ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 02 වෙනි සඳුදා විකාශය වූ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ගිණිකෙළි සංදර්ශන මැද උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුදු උදාව සැමරූ ජනතාවගේ හැසිරීම ගැන ඔස්ට්‍රේලියානු පොලිසියේ ප්‍රසාදය
  • ජනවාරි 5 වනදා සිට, චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට සෘණාත්මක COVID-19 පරීක්ෂා ප්‍රතිඵලයක් අනිවාර්‍ය කෙරේ.
  • ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් කණගාටුවට පත් කරමින් හිටපු කතෝලික සභාවේ නායක බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වේ.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන භෞත චිකිත්සකවරයෙක් පත් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now