SKIP TO MAIN CONTENT

මෙවර ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ වලට චන්ද ලැබෙන හැටි සහ වැඩි මනාප ලබන්නේ කවුද : පුර්ව මත විමසුම් ඇසුරින් SBS සිංහල සේවය ගෙන එයි

pre poll opinion on Sri Lanka's general election 2020
pre poll opinion on Sri Lanka's general election 2020 Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ සිදුකොට ඇති පුර්ව ජනතා මත විමසුම් ඇසුරින් මෙවර ශ්‍රී ලංකා මහමැතිවරණයේදී ප්‍රධාන පක්ෂ චන්ද ලබාගන්නා අයුරු පිළිබඳව සාකච්චා කිරීමට ශ්‍රී ලංකාවේ සිට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ සිදුකොට ඇති පුර්ව ජනතා මත විමසුම් ඇසුරින් මෙවර ශ්‍රී ලංකා මහමැතිවරණයේදී ප්‍රධාන පක්ෂ චන්ද ලබාගන්නා අයුරු පිළිබඳව සාකච්චා කිරීමට ශ්‍රී ලංකාවේ සිට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා.

මෙම සාකච්චාව අගෝස්තු මස 4 වන අඟහරුවාදා වැඩසටහනේදී ප්‍රචාරය වුනු අතර, මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ චන්ද ප්‍රචාරණ කටයුතු නවතා තිබු හෙයින්, මෙම මත විමසුම මඟින් චන්ද දායකයාට අනියම් අයුරින් බලපෑමක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකා වේලාවෙන් චන්දය ප්‍රකාශ කිරීමේ කාලයට පසුව අප මෙම සාකච්චාව අපගේ අන්තර්ජාල මාධ්‍යට එක් කරන ලදී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now