"ප්‍රේමය නම්" මානසික සෞඛ්‍ය ගැටළුවක් පාදක කොටගෙන නිර්මාණය වූ සිංහල චිත්‍රපටයක්
Kalpana Source: Kalpana
මානසික සෞඛ්‍ය ගැටළුවක් පාදක කොටගෙන නිර්මාණය වූ ශ්‍රී ලංකික චිත්‍රපටයක් වන "ප්‍රේමය නම්" චිත්‍රපටය පසුගියදා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ගණනාවකදී ඇගයීමට ලක් වූ අතර එම සිනමා නිර්මාණයේ සම රචකයින් සහ සම අධ්‍යක්ෂවරුන් වන කල්පන අරියවංශ සහ වින්දන අරියවංශ සමග කල කතා බහක්.
Share




