Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද නිදහසේ සමරන්න ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් ගේ සූදානම :'විනිවිද' ජනතා මත විමසුම

Preparations of Australian Sri Lankans to celebrate the Sinhala and Tamil New Year this time

වසර කිහිපයකට පසු නැවතත් නිදහසේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරීමට වන සුදානම ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව දැක්වූ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


වසර කිහිපයකට පසු නැවතත් නිදහසේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරීමට වන සුදානම ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව දැක්වූ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ශෂිකා සල්වතුර ටත්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධූ රන්දෙනිය ටත්
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අනුරුද්ධ උස්වත්ත ටත්
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ක්‍රිෂාන්ති වීරවර්ණ ටත්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රුබේෂ් වික්ටර් ටත්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මතුර්ෂිනී වඩිවේල් ටත්

 


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now