ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙසට ඇවිත් රටේ ව්‍යවස්ථාව වෙනස් කල හැකිද? නාගානන්ද කොඩිතුවක්කු තම ව්‍යවස්ථාව ගැන SBS සිංහල සේවය හමුවේ කියූ දෑ

Nagananda Kodituwakku _ Dinesha Dilrukshi Wijesuriya Source: SBS Sinhala Radio
ලංකාවේ එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත්වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි අවස්ථාවේදී SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සමඟ සිදුකල සාකච්චාව ... නවතම තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share