ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට සහ කල් පවතින සාමයක් ඇති කර ගැනීමට සියලු පාර්ශව දරන උත්සාහයට ඕස්ට්‍රේලියානු රජයේ සහාය - අගමැති
- සාම ගිවිසුම ගැන සතුටුයි නමුත් ඉක්මනින් රට තුල ඉන්ධන මිල පහත වැටෙනු දැකීම සිය අපේක්ෂාව බව විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසයි
- මැදපෙරදිග සාමයේ අරුණලු ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ සියයට 1.3 කින් ඉහළ දමයි
- එක්සත් ජනපද - ඉරාන සාම ගිවිසුමට අත්සන් තැබීම එළඹෙන සිකුරාදා ස්විට්සර්ලන්තයේ දී - ඊශ්‍රායල මැදිහත් නොවන බවට ප්‍රකාශයක්
- ඉන්දීය A පිලට එරෙහි එක්දින ක්‍රිකට් තරගය සුපිරි පන්දු වාරයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා A පිල සමත් වෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






