සිරස්තල
- ඔස්ට්‍රේලියාවට අවශ්‍ය තවත් ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීසී අග්නිදිග ආසියාවේ සංචාරයක
- ඔස්ට්‍රේලියාවේ හමුදා ප්‍රධානි තනතුරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් තේරී පත්වේ
- තම සේවා ගාස්තු ඉහල දැමීමට Uber ආයතනය තීරණය කරයි
- හොමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන සියලු නාවික කටයුතු තහනම් කිරීමට ඇමරිකාව තීරණය කරයි
- ඔස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු මූලස්ථානයක් ඉදිකරන ලෙසට FIFA ආයතනයෙන් ඉල්ලීමක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






