A man holds a rainbow flag as he celebrates after watching the marriage vote result announcement Source: AAP Image/David Moirසමලිංගික විවාහ නීතිගත කිරීමේදී ආගමික නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය සංශෝධන එක් කිරීමට ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ සහාය පලවී තිබේ. මේ සදහා සංශෝධන අනවශ්‍ය බවත් සෙනෙට් සභාවට ඉදිරිපත් වූ පනත ඒ ආකාරයෙන්ම පහල මන්ත්‍රණ සභාව තුලද සම්මත කල යුතු බව සමහරක් පාර්ශව වල අදහස වී තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
සමලිංගික විවාහ නීතිගත කිරීමේදී ආගමික නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය සංශෝධන එක් කිරීමට ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ සහාය පලවී තිබේ. මේ සදහා සංශෝධන අනවශ්‍ය බවත් සෙනෙට් සභාවට ඉදිරිපත් වූ පනත ඒ ආකාරයෙන්ම පහල මන්ත්‍රණ සභාව තුලද සම්මත කල යුතු බව සමහරක් පාර්ශව වල අදහස වී තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.