මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා
HIGHLIGHTS
- රුසියාව, යුක්රේනය ආක්‍රමණය කරයිද? ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ඇසෙන කතා
- කැනඩාව දැවැන්ත කොවිඩ් පරීක්ෂණ විරෝධී ට්‍රක්රථ උද්ඝෝෂණය මර්දනය කල හැටි
- වියානා නුවරදී ඇරඹෙන ඉරාන නයෂ්ඨික කටයුතු සීමා කිරීමේ ගිවිසුම ට ඉරානය දක්වන ප්‍රතිචාර
- බ්‍රසීලයේ 1932 න් පසුව ඇතිවුණු දැවැන්ත නාය යාම
- එංගලන්ත රජ පවුලේ ඇන්ඩෲ කුමරු ට එල්ලවුණු ස්ත්‍රී දුෂණ චෝදනා නඩුව
සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
Share






