පුනර්ජනනීය බලශක්තිය පිළිබද කරන ලද මෙහෙයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක ඒකනායක හට ජාත්‍යන්තර ඇගයීමක්.
පුනර්ජනනීය බලශක්තිය පිළිබද කරන ලද මෙහෙයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක ඒකනායක හට IEEE ( Institute of Electrical and Electronics Engineers) සංවිධානයෙන් සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් ලැබී ඇති අතර ඒ පිලිබදව මහාචාර්ය ජනක ඒකනායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share




