Source: Wikipedia/UCIශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන කුමාර් වික්‍රමසිංහ මහතා හට ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ (The Royal Society) සාමාජිකත්වය පිරි නැමීමට එම සංගමය තීරණය කර තිබේ. ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වය හිමිකරගත් ඉතිහාසයේ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසද වික්‍රමසිංහ මහතා වාර්තා වේ. එම ඓතිහාසිගත ගෞරවය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ සාකච්ඡාව.
ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන කුමාර් වික්‍රමසිංහ මහතා හට ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයේ (The Royal Society) සාමාජිකත්වය පිරි නැමීමට එම සංගමය තීරණය කර තිබේ. ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වය හිමිකරගත් ඉතිහාසයේ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසද වික්‍රමසිංහ මහතා වාර්තා වේ. එම ඓතිහාසිගත ගෞරවය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ සාකච්ඡාව.