මහාචාර්ය රොහාන් සමරජීව මහතාව ජගත් මහ ලේකම්වරයාගේ දත්ත පාලනය සහ කෘතීම බුද්ධිය පිළිබඳ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත් කරයි

Professor Rohan Samarajiva Source: Facebook
මහාචාර්ය රොහාන් සමරජීව මහතාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දත්ත පාලනය සහ කෘතීම බුද්ධිය පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ. ඔහුට ලැබුණු මෙම මහගු අවස්ථාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය මහාචාර්ය සමරජීව මහතා සමග සිදුකළ සාකච්ඡාව.
Share