Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මහාචාර්ය තිස්ස විජේරත්න ඕස්ට්‍රේලියානු දිනයේදී ලැබූ Order of Australia සම්මානය ගැන SBS සිංහල සමඟ පැවසූ දෑ

OAM - TissaProf. Tissa Wijeratne speaks to SBS Sinhala on his OAM award on Australia Day 2023     image.jpg

Prof. Tissa Wijeratne speaks to SBS Sinhala on his OAM award on Australia Day 2023

මෙම 2023 වසරේ ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia සම්මානයෙන් පිදුම් ලැබූ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


මෙම 2023 වසරේ ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia සම්මානයෙන් පිදුම් ලැබූ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now