ට්‍රම්ප් පිස්සෙක් යැයි ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති යැවූ රහස් පණිවිඩය ලීක් වීම සහ ඉරානයට රහසේ න්‍යෂ්ඨික අවියක් තනිය හැකිද? මෙවර 'ලොව වටා’ විදෙස් විත්ති

Sir Kim Darroch _Donald Trump Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share




