Source: Getty, Supplied / Getty/Suppliedඔබ දන්නවද ඕස්ට්‍රේලියාව කියන්නෙ ලෝක ආසාත්මිකතා වඩිම රටවල් වලින් එකක්. ඇත්තටම කිව්වොත් ඕස්ට්‍රේලියාවට allergy capital කියලත් කියනවා. දරුණු ආසාත්මිකතාවක් ඇති වුණොත් කෙටි වෙලාවකින් කෙනෙක්ට මරණය පවා අත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපේ SBS සිංහල වැඩසටහනින් අපි ඔබව ඕස්ට්‍රේලියාවේ පවතින ආසාත්මිකතා පිළිබඳව, ඒවා හදුනාගන්නා ආකාරය, දරුණු ආසාත්මිකතාවක් ඇති වුණොත් මොන ආකාරයටද ඔබ ක්‍රියා කළ යුත්තේ සහ ආසාත්මිකතා මගහවා ගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කරනවා. ඒ සදහා අද අපත් සමග සම්බන්ධ වන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදෙන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔබ දන්නවද ඕස්ට්‍රේලියාව කියන්නෙ ලෝක ආසාත්මිකතා වඩිම රටවල් වලින් එකක්. ඇත්තටම කිව්වොත් ඕස්ට්‍රේලියාවට allergy capital කියලත් කියනවා. දරුණු ආසාත්මිකතාවක් ඇති වුණොත් කෙටි වෙලාවකින් කෙනෙක්ට මරණය පවා අත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපේ SBS සිංහල වැඩසටහනින් අපි ඔබව ඕස්ට්‍රේලියාවේ පවතින ආසාත්මිකතා පිළිබඳව, ඒවා හදුනාගන්නා ආකාරය, දරුණු ආසාත්මිකතාවක් ඇති වුණොත් මොන ආකාරයටද ඔබ ක්‍රියා කළ යුත්තේ සහ ආසාත්මිකතා මගහවා ගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කරනවා. ඒ සදහා අද අපත් සමග සම්බන්ධ වන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදෙන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.