Ukrainians living in Greece sing their national anthem in central Athens after Russia launched attack on Ukraine, on February 24, 2022 Source: LOUISA GOULIAMAKI/AFP via Getty Images
මේ වන විට ලොව වඩාත්ම අවධානයට ලක්ව ඇති රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න Published 25 February 2022 12:54pm
Updated 25 February 2022 12:57pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මේ වන විට ලොව වඩාත්ම අවධානයට ලක්ව ඇති රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්